ඔබ ලඟම ඇති නිර්වාණය තවමත් හඳුනා නොගත්තේද..? මුලා නොවන්න. අඥාණ නොවන්න. මේ සත් ධර්මය අසන්න. නැවත නැවතත් අසන්න. නුවනින් යුතුව නිවන පිණිසම කටයුතු කරගන්න.

බෞද්ධයා රෑපවාහිනියේ ප්‍රචාරය වූ ඔබට මඟහැරැන වැඩ සටහන් නරඹන්න